-->

Stoker 2013 [ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්]





ඉන්ඩියා ඇය 18 හැවරිදි ගැහැණු ළමයෙක්. ඇය වෙනස් කෙනෙක්. අනික් අයට වඩා ඇස් පේනව, කණ් ඇහෙනව ඒ වගේම කිසිම කෙනෙක් තමන්ව අල්ලනවට කැමති නැහැ. මෙයාගෙ 18 වැනි උපන්දිනය දවසේ පියා මිය යනව වාහනය ඇතුලේ ඇතිවුන ගින්නකින්. ඇය අම්මව වඩා තාත්තට බොහොම සමීපයි. කොහොම හරි පියාගේ ආදාහන කටයුතු අවසාන වෙන දවසේ එනව කෙනෙක් මේ තරම් කාලයක් උන්නද කියලවත් නොදන්න කෙනෙක්. ඒ තමයි ඉන්ඩියේ පියා රිචඩ්ගේ සහෝදරය, චාලි. ඔහු අවසාන කටයුතු එහෙම නිම වෙලා ටික දවසක් මේ උදවිය එක්ක රැඳෙනව. නමුත් වටේ පිටේ මිනිස්සු අතුරුදහන් වෙනව. එක එක දේවල්. නමුත් මේ කිසිවක් එකපාර ඉන්ඩිගේ අම්ම දකින්නෙ නැහැ. ඒ වගේම මම කියන්නෙත් නැහැ. මොකද මේ වගේ විශිෂ්ට කතාවක් නිකම්ම කියල දාන එක වැඩක් නැහැ. මින් පසු ඉන්ඩිගේ ජීවිතය ගෙවෙන හැටි බලන්න කුතුහලය සපිරි මිනිත්තු 99 තියනව ඔයාලට.
උපුටාගැනීම www.baiscopelk.com වෙබ් අඩවියෙනි!





IMDb :7.2/10
Size : 600M
Quality : Bluray





බාගැනීම්:
චිත්‍රපටය මෙතැනිනුත් බාගන්න








Related Posts

Post a Comment

Subscribe Our Newsletter