ඩස්ටර් කියලා සාමාන්‍ය අඩු වේගෙකින් යන්න පුළුවන් විදිහට හදපු අහස්යාත්‍රාවක් තිබෙනවා.ඔහුට උවමනායි විශ්වයාත්‍රා කියන තරඟයට මුහුණ දෙන්න. ඒත් හැකියාවක් නෑ මොකද ඔහු අඩු ප්‍රමිතියකින් හදලා තිබෙන නිසා. ඒත් ඔහු උත්සහය අතහරින්නෙ නෑ විවිධ තරඟ වලට සහභාගිවෙලා සුදුසුකම් ලබාගන්නවා. ඒත් කතාව ඇත්තවශයෙන්ම ඇතිවන්නෙ තරඟය තුලයි, සාමාන්‍යෙයන් රේස් තරඟවල හොඳම හරිය අවසන් තරඟය නිසා අවසානෙට තමයි පටංගන්නෙ ඒත් මේකෙ මුල් විනාඩි ගණන තුලදි තරඟය පටංගන්නවා පසුව ඩස්ටර් ඔහුට එන බාධක හමුවෙ තරඟය දිනන හැටි තමයි චිත්‍රපටය පුරාවටම යන්නෙ. විශේෂයෙන් තරඟය සංවිධානය කරන්නෙ ලෝකෙ බොහොම භයානක ස්ථාන අතරින් යැමටයි ඒ අතරිනුත් අපි අසල තිබෙන ඉන්දියාවෙ හිමාලයා කඳුවැටැයත් මැනවින් ලබාගෙන තිබෙනවා
Quality : BluRay
Size : 500/700M

Post a Comment
Post a Comment