මිල්කා කියන්නේ කුඩා කාලෙය් ඉදන්ම පකිස්ථානු ඉන්දියානු දේශ
සිමා අරගලය නිසා දුක් විදපු ළමයෙක්.මිල්කා තරුණ වෙනකොට තිරණය කරනවා
ඉන්දියානු හමුදාවට බැදෙන්න.හමුදාවට බැදෙන්න ආපු ගමනින් මිල්කාගේ ජිවිතය
වෙනස් වෙනවා ඒ එක් දිනක් හමුදාවේ මළල ක්‍රිඩයන්ව තෝරගන්න ධාවන තරගයක්
තියනවා එයින් මිල්කා ජයග්‍රාහනය කරනවා වගේම ඔහුට හොද හැකියාවක් තියන බව
ක්‍රිඩා බාර හමුදා නිලධාරිය හදුන ගන්නවා.මිල්කා මෙහෙම ධාවන තරග වලින් හොද
තැනකට එද්දි හමුදාවේම ඉන්න තවත් අය මිල්කාට බොහොම දරුණු විදියට පවා සලකන්න
ගන්නවා ඊරිසාව නිසා.මිල්කා ගේ ජිවිත කතාවේ සමහර තැන් චිත්‍රපටියේ විටින්
විට පෙන්වන නිසා එවා මම කියන්න යන්නේ නෑ.චිත්‍රපටිය අරගෙන බලන්න කියලා
ආරාධනා කරනවා.
උපුටාගැනීම zoom.lk වෙබ් අඩවියෙණි!
Quality : DVDrip-576p
Size : 900M

Post a Comment
Post a Comment