මෑතක ඉඳන් මැරුණු අයට පණ එන චිත්‍රපට ඔයාලා දැකලා තියෙනව නේ. මේකත් එහෙම එකක්. සොම්බි ගණයට වැටෙන මෙම චිත්‍රපටය ඇන්කර් බේ සමාගම විසින් නිෂ්පාදනය කරලා තිබෙනවා. සාමාන්‍යෙයන් චිත්‍රපට නිෂ්පාදනයන් හි ප්‍රමුඛ ස්ථානයක් ඔවුන් අරගෙන තිබෙන නිසා චිත්‍රපටයේ ගුණාත්මක භාවය ගැන නම් අහන්න දෙයක් නෑ. පාසැල් ළමුන් කිහිප දෙනෙක්ට විකෘති වූ මිනිසුන් හෙවත් සොම්බීන්ට මුහුණ දෙන ආකාරයක් තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නෙ. එහෙනම් චිත්‍රපටය බාගෙන කමෙන්ටුවකුත් දාගෙනම යන්න. කැමති චිත්‍රපට තිබෙනව නම් ඒකත් කියාගෙනම යන්නකෝ.
Quality : Bluray
Size : 700M/350M


ba
ReplyDelete