-->

Outback 2012 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)




ඔන්න මට හම්බුන තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ දෙන්නෙ. කවුරුවත් දැනගෙනවත් හිටියෙ නැතුව ඇති මෙ චිත්‍රපටය ගැන. මේක අප්‍රසිද්ධ ලස්ස ඇනිමේෂන් චිත්‍රපටයක්. හදලා තියෙන්නෙ දකුණු කොරියාවෙ. කොරියන් චිත්‍රපට කර්මාන්තය අද වනවිට
ලෝකෙම කතාබහට ලක්වෙලා තියෙන නිසා චිත්‍රපටය ගැන දෙපාරක් හිතන්න එපා, ඉතිං හැමෝම මේ චිත්‍රපටය  අරගෙන බලන්න.



Outback (2012) on IMDb





බාගැනීම්:







Related Posts

Post a Comment

Subscribe Our Newsletter