-->

Red Planet (2000) ගැන



                                             


Red Planet චිත්‍රපට ගැනයි මේ කියන්න යන්නෙ.........









                                  මෙන්න ගෙනාව පට්ටම පට්ට ෆල්ම් එකක්.2000 වසරේ නිෂ්පාදනය උනාට මෙහි තාක්ෂණය නම් අඩුනෑ ඇත්තටම ලස්සනයි. මෙන්න මේකයි කතාව. මේ කාල වකවානුව වනවිට පෘථිවියේ ජලය හා අනෙකුත් ජීව ක්‍රියාකාරකම් ක්ෂය වෙමින් පවතී. මේ සදහා පෘථිවි වාසින් විකල්ප ක්‍රමයක් වශයෙන් අගහරු ග්‍රහයා තෝරාගනු ලබන්නෙ මෙම අත්‍යවශ්‍යතාවයන් එයින් ලබාගැනීමට හැකිවේ යැයි යන ඇමුණෙනි. දින ගණනාවකින් පසු මෙම ගගන ගාමීහු අගහරු වෙතට සමීප වීමට සූදානම් වෙ. වහෙත් යානයේ සිදුවන අක්‍රමිකතාවයක් නිසා මොවුන්ට නිසි ආකාරව ගොඩබැසීමට නොහැකිවෙ.එමෙන්ම ගොඩබැසීමෙන් පසු තම අභිමතාර්ණය කෙසේ වෙතත් යානය සොයාගැනීමටද නොහැකිවෙ.මෙයින් අපහසුතාවයට පත්වය ගගනගාමීහු තම ජීවිතයේ ආසාවද ඉවතසමා සිටි. ටිකවේලාවකින් පසු එක් පුද්ගලයෙකුගේ ඔක්සිජන් 0 ටම සීමාවෙ එහෙත් සිද්ධවෙන්නේ අමුතුම දෙයක්.එනම් එම ග්‍රහලොව තුල ඔක්සිජන් තිබීමයි. එහෙනම් මීටපස්සෙ උනේ මොනවද කියල දැනගන්න පහල තියෙන ලින්ක් එකෙන් ෆිල්ම් එක අරගෙනම බලන්න



  Trailer එක පහලින් බලන්න




                                 

                                    මෙතනින් Download කරන්න










Related Posts

Post a Comment

Subscribe Our Newsletter