-->

Planet Earth (2006)

Planet Earth Poster  හොදයි මම මේ දෙන්න යන්නෙ IMDb හි හොදම ටීවි සීරියස් එකක් හැටියට නම්

කරල තියෙන tv series එකක් මේකෙ නම ප්ලැනට් අර්ත්. අපි කව්රුත් දන්න Discovery programm එකක් තමා මෙ.ඒත් හිතාගන්න අමාරු විශ්මිත සහ සූක්ෂ්ම ආකාරයේ දර්ශන අරගෙන තියෙනව.අපි සාමාන්‍යයෙන් tv series එකක් කිව්වම ඉතිං හිතන්නෙ එක්කෝ ආදර කතාපෙලක් නැත්නම් 24 වගේ රහස් පරීක්ෂක කතා වගේ ඒවනේ.ඉතිං මේක නම් ඒ වගේ නෑ.ඒකයි මම වෙනසකටත් එක්ක මේක දෙන්නෙ .එහෙනම් වැඩිකතාබහක් නැතුවම බාගෙන බලන්නකෝ.මෙහි IMDb rank එක 9.6 වැනි අතිවිශා ප්‍රමාණයක් ලබාදීල තියෙනව.






Stars:

 David AttenboroughSigourney Weaver and Huw Cordey



මෙතනින් Download කරගන්න

















      

                                                                                                                             

Related Posts

Post a Comment

Subscribe Our Newsletter