-->

22 Jump Street (2014) සිංහල උපසිරැසි හා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්



ලොව සුපතල The Lego Movie 2014 හා Cloudy with a Chance of Meatballs 2009 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල ෆිල් ලෝඩ් හා ක්‍රිස්ටෝපර් මිලර් යන විශිෂ්ට අධ්‍යක්ෂක වරුන්ගෙ 21 Jump Street හෙවත් 21 වන මාවත චිත්‍රපටයේ දෙවන කොටස තමයි මේ දෙන්න යන්නේ. ඇත්තටම මා දැකපු සුපිරිම කොමඩි චිත්‍රපට අතරින් එකක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන් ජෝනා හිල්ගෙ ගොං ආතල් වලට හිනා නොවී වෙන කුමක් කරන්නද. ලංකාවෙත් අපි අනන්තවත් එක එක ආතල් දෙන පොලිස් කාරයන්ගෙ චිත්‍රපට දැකලා තියෙනවානෙ. මේ මැතකදීත් මට මතකයි කොස්තාපල් කෙනෙකු ගැන චිත්‍රපටයක් නිකුත් වුනා (ඒකත් සුපිරි ඈ). ඇත්තටම ලෝකෙ විවිධ රට වල සිනමා අධ්‍යක්ෂක වරු කොමඩි චිත්‍රපට නිර්මාණය කරන්නෙ ඒ ඒ රටට අදාල විදිහට. ඒ ඒ රටේ මිනිසුන් කොමඩි චිත්‍රපට වලට හැඩ ගැහිලා ඉන්නෙ ඔවුන්ගෙ රටේ සම්ප්‍රධාය හා නරඹා ඇති කොමඩි චිත්‍රපට වලට පුරුද්දත් සමඟනෙ. එත් සංගීතය විශ්වීය භාෂාවක් කියනවා මෙන්ම කොමඩි චිත්‍රපටත් විශ්වීය භාෂාවක්. බැහැයි එය තේරුම් අරගෙන සිටින සිනමා අධ්‍යක්ෂක වරු ලෝකයේ සිටින්නේ බොහොම අතලොස්සක්. මේ කියන්න යන්නෙත් එම අතලොස්ස අතරින් බිහිවූ විශිෂ්ට කොමඩි සිනමාපටයක දෙවන ඇරඹුම ගැනයි...
මෙහි සම්පූර්ණ කතාව www.zoom.lk අඩවියේ ඇත.

තවමත් බ්ලූරේ කොපියක් අන්තර් ජාලයට මුදාහැර නොමැති බැවින් HD රිප් එක පමණක් දැනට පලකර ඇති බව කරුණාවෙන් සලකන්න..

Related Posts

Post a Comment

Subscribe Our Newsletter