-->

R.I.P.D 2013 (ඩ්රෙක්ට් ඩවුන්ලෝඩ්)



ඔයාලට මරණින් පස්සේ මොන වගේ දෙයක් සිද්ධවෙයි කියලාද ඔයාලා හිතන්නේ? මම ඒ ගැන ඇහුවේ මොකද මේ චිත්‍රපටිය ඒ වගේ සිද්ධියක් පිළිබදව නිර්මාණය වූවක් හින්දා! මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන්නේ නික් ලෙස හැදින්වෙන පොලිස් නිළධාරියෙක්. ඔහු තම බිරිද එක්ක ලස්සනජීවිතයක් ගත කරනවා. ඒත් ඔහු සහ තවත් පොලිස් කණ්ඩායමක් වැටලීමකට යද්දී නික් මියයනවා. ඔහු මියයන්නේ කොහොමද කියලා දැනගන්න නම් ඔයාලාට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. ඉතින් නික් මැරුණාට පස්සේ ඔහු අපූරු තැනකට යනවා. ඒ අපූරු තැන මොකක්ද? නික් මියයන්නේ කෙසේද? නික් සහ ඔහුගේ සහායකයා ලෝකය බේරාගනියිද? අප ජීවත්වෙන ලෝකයට වීමට යන විනාශය කුමක්ද? වගේ ප්‍රශ්නරාශියක් විසදගන්න අනිවාරෙන් ඔබට මේ චිත්‍රපටිය බලන්න වෙනවා.

උපුටාගැනීම zoom.lk වෙබ් අඩවියෙණි!




R.I.P.D. (2013) on IMDb
Quality : WEB-DL
Size: 700M

Related Posts

Post a Comment

Subscribe Our Newsletter