-->

Pain And Gain 2013 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)

2 comments


ඩැනියෙල් ලූගෝ ''සන් ජිම්'' හි පුහුණු උපදේශකයා වන අතර, එහි ආදායම සති 6ක් ඇතුළත 3 ගුණයකින් වැඩ කරන ලදී. මෙසේ ටික දිනක් යනවිට ''වික්ටර් කර්ෂෝ නම් කෙනෙක් එම මධ්‍යස්ථානයට එනවා. ඔහු ප්‍රකෝටිපතියෙක්. ඉතින්, ඩැනියෙල් සහ ඔහුගේ මිතුරා වන ඒඩ්‍රියන් වගේම, අලුතෙන් ජිම් එකේ පුහුණූකාර රැකියාවට එන ‍පෝල් යන තිදෙනා එකතුවී ඔහුව පැහැරගන්නවා. පැහැරගෙන ඔහුගේ දේපල සියල්ල බලහත්කාරයෙන් තමන්ගේ නම්වලට ලියා ගන්නවා. ඉන් පසු තිදෙනා එකතුවී වික්ටර් කර්ෂෝ‍ව මරන්න තැත් කරනවා..
උපුටාගැනීම ZOOM.LK වෙබ් අඩවියෙණි!



Quality : Bluray
Size : 920M/1.7G




බාගැනීම්:





Related Posts

2 comments

Post a Comment

Subscribe Our Newsletter