-->

Olympus Has Fallen 2013 (sinhala subtitle) (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)

3 comments


ඇමරිකානු ජනාධීපති සඳහා රතු එළිය නිකුත් වෙන්නෙ ධවල මන්දිරය ආක්‍රමණයට කලිං. ඒ ඔවුන් යම් උත්සවයක් සඳහා ගමන් කරන විට ආකරෂක වාහන අණතුරකට පත්කරමින් ජනාධිපති බිරිඳටත් මරණය ළඟා කරමිනුයි. එහිදි ජනාධිපති ළඟින්ම සිටින ආක්ෂක වන මයික්ට ජනාධිපති ඇරෙන්න ඔහුගෙ බිරිඳ බේරීම සඳහා ක්‍රියාත්මක වීමට සිදුවන්නෙ නෑ. ඉන්පසුව මයික් ඇතුළු ආක්ෂක කණ්ඩායම විසුරුවා හැර මාස 18 ක් පමණ ගිය පසුයි මෙම ධවල මන්දිරය ආක්‍රමණය සිදුවන්නෙ.චිත්‍රපටයේ නතානායකයා වන්නෙ ආරක්ෂක මයික් බැනිං. ඔහු අහම්බෙන් මෙම මෙහෙයුමට සම්බන්ධ වනවා ඔහු නොසිතූ ආකාරයේ ආයුධ සමඟින් ඔහුට ලොවම නායකයා ලෙස සලකන ඇමරිකානු ජනාධිපත බේරීමට සිදුවනවා. ඉතිං අපි බලමු මේ ආරක්ෂක නියෝජිත මයික් බැනිං ඇමරිකානු ජනාධිපති බේරන විදිහ.




Size : 850M
Quality : Bluray



--== බාගැනීමට නොහැකි නම් ලිංකුව කොපිකර ඩවුන්ලෝඩ් මැනේජරයේ පේස්ට් කරන්න ==--





Related Posts

3 comments

Post a Comment

Subscribe Our Newsletter