-->

Evil Dead 2013 [ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්]

1 comment
UPDATED BRRIP.....!

මේක ගැන අමුතුවෙන්ම කියන්න ඕනේ නැනේ හැමෝම දන්නවා EVIL DEAD කියපුවම. හොල්මන් චිත්‍රපට වලට අස කරන අයට මේක නොපුරුදු වචනයක් නෙවේ !! අද මම චිත්රපටය ගැන පොඩි විස්තරයක් කරන්නන් මොකද අද අපි මේ අද ලබාදෙන සලරුව පසු නිෂ්පාදනයක් මෙයට පාදක වෙලා තියෙන්නේ දැනට අවුරුදු තිහකට පමණ කලින් නිපදවූ චිත්‍රපටයි!! ඇත්තටම මෙහි පලවෙනි චිත්රපටය නිෂ්පාදකවරුන් වගේම අධ්‍යක්ෂකවත් බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් මෙහෙ පළමු වැන්න ලොවපුර ජනප්‍රිය උනා!එම නිසාමද කොහේදෝ මේ චිත්‍රපට ත්‍රිත්වයක් වශයෙන් අවසාන උනා !! ඒ 1992 දී !. ඒ වගේම මෙම සලරුවේ නිර්මාතෘ තම අපි හැමෝම දන්නා Spider man අධ්‍යක්ෂණය කල sam raimi ඒ වගේම ලොව ප්‍රචලිත Spartacus රුපවාහිනී කතා මාලාවේ විධායක නිෂ්පාදක වරයායි!

මේ නවතම සලරුව ගැන විස්තර කිව්වොත් මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ fede alwarez මොහු නවක අධ්‍යක්ෂක වරයෙක් !මෙම චිතරපටයේ අධ්‍යක්ෂණය sam raimi දායකත්වය නොලැබුනත් මොහු එයා ඉතාම මැනවින් සිදු කර තියෙනවා !! ඒ වගේම මෙහෙ නිෂ්පාදකයින් අතර Evil dead පළමු චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන නළුවා වන Bruce campbell සිටීමද ඉතාමත් පුදුම සහගතයි!!
දැන් චිත්‍රපටය දෙසට හැරෙමු.. කලින් සදහන් කරක් මෙන්ම 1981 evil dead කතාව මෙයට යොදාගෙන තියෙනවා !! ඇත්තටම සුළු වෙනස් වීම් කිහිපයක් වෙලා තියෙනවා!! The Evil Dead [1981] පළමු චිත්‍රපටිය මෙන් යාලුවෝ කට්ටියක් නෙවේ  මෙහි ඇත්තටම මත්ද්‍රව්‍ය වලින් මිදෙන්න එක ගනු ළමයෙකුට ඔහුගේ යාළුවොයි සහෝදරයයි අයව ඔවුන්ගේ පරණ ගෙදරට එක්කන් යනවා ගිම්හාන නිවාඩුවේ !! මොවුන් මෙම ගෙදර ඉන්න විට බිම්මහලේදී පොතක් හමුවෙනවා !! මෙම පොතේ අඩංගු වන්නේ දුෂ්ට මන්තර ගුරුකන් වගයක් !! මෙතන ඉන්න කෙනෙක් වැරදීමකින් මෙම දුෂ්ට මායාවන් නිදහස් කරනවා ! ඊට පස්සේ තමා කට්ටියට හීනෙන්වත් හිතන්නේ නැති දේවල් වලට මුහුණ දෙන්න වෙනවා !!කතාව කිව්ව ඇති හැමෝම අරගෙන රස විදින්න !!
උපුටාගැනීම www.zoom.lk වෙබ් අඩවියෙණි!.





Size : 400M
Quality : BR/DVDRip 720

Related Posts

1 comment

  1. හුත්තාApril 24, 2014 at 5:56 PM

    අනේ ගොං හුත්තිගෙ පුතෝ........ හූ

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter