-->

Phantom 2013 [ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්]




හමුදා නිළධාරියෙක්ගෙ වගකීම පටු පරමාර්ථ අත්මාර්ථකාමිත්වයෙන් ඔබ්බට යන බව දක්වන සුපිරි නිර්මාණයක් විදිහට මේ චිත්‍රපටය දක්වන්න පුළුවන්.තමන්ගෙ රට වෙනුවෙන් රටේ ආරක්ෂාවට කැපවෙලා ඉන්න පුද්ගලයෙක් විතරක්ද හමුදා නිළධාරියා කියන්නෙ නැතිනම් ලෝකයේ සාමය තහවුරු කිරීමත් ඔහුගෙ වගකීමේ කොටසක් වෙනවාද? ඩෙමි රුසියානු නාවික හමුදාවෙ කපිතාන් කෙනෙක්.විශ්‍රාම යාමට සූඳානමින් ඉන්න.දින 76 කින් ගොඩබිමට පැමිණුන හැටියෙම එයාට රහසිගත මෙහෙයුමකට නැවත මුහුදට යන්න වෙනවා.ලැබුණු නිවාඩු අවලංගු වෙලා ඔහුගෙ සේවක මණ්ඩලය සමඟ නැවත පිටත් වෙනවා.බී -67 සබ්මැරීනය තමා මෙයාලට ධාවනය කරන්න වෙන්නෙ.මේ මෙහෙයුමට එකතු වෙනවා බෘනි කියලා පුද්ගලයෙක් සහ ඔහුගේ පිරිස.කොහොම වුනත් කපිතාන් හඳුනගන්නවා මේ බෘනි ඇතුළු පිරිස ඔස්නාස් කමාන්ඩෝ භටයින් බව.ඉතින් ඩෙමී ඇතුළු එයාගෙ කාර්ය මණ්ඩලයෙ 86 දෙනෙක් මේ නොදන්න රහසිගත මෙහෙයුම මත.ඇත්තටම මොකක්ද මේ මෙහෙයුම?බෘනි ඇතුළු පිරිස කරන්න යන්නෙ මොනවද?ඩෙමී සහ ඔහුගෙ කණ්ඩායමෙ ප්‍රතිචාරය කුමක් වෙයිද?මෙ ප්‍රශ්ණ නිරාකරණය කරගන්න ඉතින් චිත්‍රපටය නරඹන්නම ඕනි.
උපුටාගැනීම baiscopelk.com වෙබ් අඩවියෙනි








IMDb : 5.8/10
Size : 650M
Quality : Bluray





බාගැනීම්:

සිංහල උපසිරැසි මෙතැනින්











Related Posts

Post a Comment

Subscribe Our Newsletter