-->

Oz great and powerful 2013 [direct download]






ඔස්කාර් ඩිග්ස් කියන්නේ එතරම් සදාචාර ගති නොමැති කුඩා සර්කස් වල විජ්ජා පෙන්වන විජ්ජාකාරයෙක්. ඔහු එහිදී මාරුතයකට හසු වී ඔzස් දේශයට පැමිණේ. එම දේශයේ වැසියෝ තම ගැලැවුම් කාර විජ්ජාකරු එහි පැමිණෙන තුරු බලා හිදින පිරිසකි. එහි සිටින මායාකාරියන් තිදෙනෙකු අතරින් නපුරු මායාකාරිය කවුරුදැන් නොදැන එහි වැසියෝ වසති. ඔවුනට අවැසි වන්නේ දේශයට සාමයයි. මේ මායාකාරියන් ගේ බල අරගලයට ඔස්කාර් මැදි වෙන්නේ මුලිකව වස්තු තණ්හාව නිසයි. තම අනාගතය නිවැරදි කරන නියම විජ්ජාකරු යැයි එහි වැසියෝ එඩ්ගාර් ට රැවැටෙති. ඔහුද තමා ඇත්ත විජ්ජාකාරයෙක් කියා එහි වැසියන් රවටා වස්තුව ලබාගැනීමට උත්සහ කරයි. කථාවේ ඉතිරිය නම් ඔන්න නරඹා දැන ගන්න. අපූරු සිනහවක් ඔබ මුවඟ මෙය විසින් ඉතිරි කරන බැව් නම් නිසැකයි.ඩිස්නි සමාගම සැමදා සිතේ ඉතිරි කරන ඒ අපූරු හැඟුම් මේ බයිස්කෝපයත් ඔබ තුල ඉතිරි කරනු ඇති. 
උපුටාගැනීම   www.baiscopelk.com වෙබ් අඩවියෙනි!.





Ratings: 6.8/10 from 54,569 users 
Director: Sam Raimi
Writers: Mitchell Kapner (screenplay), David Lindsay-Abaire(screenplay)
Stars: James Franco, Mila Kunis, Rachel Weisz 











Download Movie Here (720p)

Download Movie Here (1080p)












---------------------------------------------------------------------------------------------------------------------


Related Posts

Post a Comment

Subscribe Our Newsletter