-->

The Spiderwick Chronicles 2008

2 comments
මායා පොතේ බලය නරකයින් අතට පත් වේවිද?...



Genre:   Adventure | Family | Fantasy 
Quality: DVDRip - Excellent
Rating: 6.6 out of 10
Format: AVI  Size: 697


‍මේ චිත්‍රපටය නිපදවල තියෙන්නෙ පැරාමවුන්ට් ආයතනය විසිනුයි. ඒ වගේම IMDb ratings වල 6.6 ක් වැනි හොද අගයකුත් ලැබිල තියෙනව. මේ කතාව ගොඩක්ම පවුලේ සැම‍ට එකතුවෙලා බලන්න පුළුවන් එකක්. කතාව පුරාවටම ප්‍රධාන චරිත කරන්නේ පොඩිළමයින් නිසා තමයි ගොඩක්ම පවුගේ හැමෝටම බලන්න පුළුවන් කිව්වෙ. ඇත්තටම පොඩිළමයි රග පෑවට තියෙන්නෙ ලොකුවැඩ කාරයින්ගෙ වීරක්‍රියා. කතාව පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි. එක්තරා ළමයෙකුට යම්කිසි පොතක් හම්බෙනව. ඒ පොත ඇරපු ගමන්ම අද්භූත සත්තු වගයක් පැමිනෙනවා. ඔවුන් ඇවිත් ඉල්ලන්නෙ අර පොත . ඒ සත්තු හරියට උඩ බැනර් එකේ අය වගේ. කතාව පුරාවටම දුවන්නෙ මේ පොත ආරක්ෂා කරන විදිය. ඒ වගේම පොතට මෙහෙම බලයක් ආවෙ කොහොමද කියලත් මේ චිත්‍රපටයයේ පෙන්නනවා. ඔයාල හිතනව ඇති ඇයි මේකට සිංහල සබ් දුන්නෙ නැත්තෙ කියල. ඇත්තටම මෙහි ඉංග්‍රීසි උපසිරැසිය බැදුවම අමාරු වචන නෑ. ඒක නිසයි මේ විදියට දුන්නේ. එහෙනම් පහලින් අරන් බලන්නකෝ.


Movie Trailer 












Related Posts

2 comments

  1. dhanushka lakmal (tharaka)October 1, 2012 at 11:49 PM

    හොඳ ෆිල්ම් එකක් වගේ අරගෙනම බලන්න ඕන. . ජයවේවා!

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter