-->

Day of the dead 2008 [ sinhala subtitles ]

3 comments

                           



Day Of the Dead සිංහල උපසිරැසි සමග.........





Genre: Action| Thriller| Horror
Quality: DVD Rip
Format: FLV & AVI
Size: 300 MB & 700 MB
Rating: 4.5/10

Director: Steve Miner


මුලින්ම කියන්න ඕන මෙම චිත්‍රපටයේ සබ් එක දෙන්න හිතුවෙ කෙනෙකු කළ ඉල්ලීමකට අනුවයි. අපිත් මෙහෙම ෆිල්ම් එකක්ගැන දැනං හිටියෙත්නෑ. මේවගේ ෆිල්ම් ගැන අපව දැනුවත්කර කැමති සබ් එකක ලබා ගැනීමට ඔබටත් පුළුවන්. ඒකට කරන්න තියෙන්නෙ කමෙන්ට් බොක්ස් එකට IMDb Link එක දාන එකයි. තව දෙයක් තියෙනව කියන්න, අප බොහෝදුරට උත්සහ දරන්නෙ Direct Link එකෙන් Movie එක ලබාදෙන්න. ඒහෙත් එසේ කිරීමට මෙම චිත්‍රපටය අපහසු වූ බැවින් අප ඔබට ෆිල්ම් එක Online බැලීමට ලබා දෙනව. Download manager එකෙන් බාගෙන සබ් එක දාගෙන බලන්න. කතාව ගැන මෙහෙම කියනවනම් යම්කිසි වෛයිරසයක් නිසා මිනිසුන්ගෙ ස්වාභාවික මනෝභාවයන් නැතිවෙලා එකිනෙකා මරාගැනීමට පටං ගන්නව. එහෙත් මෙම වෛයිරසය හැම පුද්ගලයෙකුටම වැළදෙන්නෙ නෑ.ඉතිං මේ අය තමයි කතාවෙ ප්‍රධාන චරිත ටික.එහෙනම් වැඩි කතානැතුව ඉතුරුටික බාගෙනම බලන්න කෝ.

Movie Trailer



Download Manager තියෙන අය පහලට ගිහින් Online බාගන්න




හෝ


                





Related Posts

3 comments

  1. තැන්ක්ස් වේවා...

    මෙන්න 2012 අලුත්ම ෆිල්ම් එකක්.මේ ජාතියේ එකක්.
    http://thepiratebay.se/torrent/7456881/Abraham_Lincoln_vs._Zombies_(2012)_720p_BrRip_-_650MB_-_YIFY

    ReplyDelete
  2. පට්ට සයිට් එකක්.දිගටම මේ සයිට් එක ගෙනියන්න නවත්වන්න එපා..ඔයා සිංහල බ්ලොග් කියවනයට ඇඩ් කරන්න සයිට් එක එතකොට කට්ටිය ඒවි හුගක්.තව ඔය වගේ සින්ඩි වලට ඇඩ් කරන්න. කමෙන්ට් එහෙමත් වැටේවි එතකොට.

    තව බයිස්කෝප් වගේ සයිට් එකටත් සබ් දෙන්න.එකේ ෆිල්ම්ස් හුගක් දෙනෙක් ගන්නවා

    ReplyDelete
  3. බ්ලොග් එක පට්ට :) මචෝ අර Anonymous කිවුවා වගේ සින්ඩි වලට ඇඩ් කරන්න
    එතකොට තමා කට්ටිය දැන ගන්නේ
    දිගටම වැඩේ කරන්න මගේ සුභ පැතුම්!!!!

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter