-->

War of the dead [ sinhala subtitles ]

17 comments
                                                          


War of the dead සිංහල උපසිරැසි සමගින්......

Genre: Action| Thriller| Horror
Quality: DVDRip
Format: MKV
Siz: 350 MB
Rating: 4.2/10
Director: Marko Mäkilaakso

ඔය දෙවන ලෝක යුද්ධ කාලයේදි වැඩියෙන්ම සටන් ඇතිවුනේ ඇමරිකාව හා රුසියව අතරයි කියල දන්නව ඇති.ඉතිං මේ කතාවට මූලික පාදම කරගෙන තියෙන්නෙ මේ යුද්ධයයි. කතාව පටං ගන්නකොටම තියෙනව මෙම කතාවට සම්බන්ධ සිද්ධි දාමය ඇත්තක් විය හැකි බවට ලියල. ඇමරිකානු සොල්දාදුවන් තම යුධ මෙහෙයුම් අතර නියැලී සිටින අතර ඔවුන්ට නොසිතූ පරිදි පහර දීමකට මුහුණ පෑමට සිදුවනව. එමනිසා ඔවුන්ට පලා යෑමට සිදුවන අතර ඉන්පසු මුහුණ දෙන්නෙ සුවිශේෂි සිද්ධියකටය. එනම් මැරුණු පුද්ගලයන් සටනට පැමිණීමයි. 2011 වර්ෂයේ නිපද වූ මෙ‍ම චිත්‍රපටය  පෙන්වාදී ඇති අන්දමට IMDB Ratings වල 4.2 ලබා දී තිබෙනව. එහෙත් මගේ තේරීම අනුව නම් 6.5 ක්වත් දිය යුතු හොද චිත්‍රපටයක්.එහෙනම් වැඩිවිස්තර නැතුම ෆිල්ම් එක අරගෙනම බලන්න. කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා

 

| මේ ලින්ක් එක ‍කොපි කරල ඩවුන්ලෝඩ් මැනේජර් එකට පේස්ට් කරන්න |







දීල තියෙන සබ් බාගන්න බැරිනම් comment box එකට කොමෙන්වුක් දාල යන මෙන් කරුණාවෙන් ඉල්ලනව


Related Posts

17 comments

  1. File Blocked for Violation කියලා වැටෙනවනේ

    ReplyDelete
    Replies
    1. දැං හරි දැං බාගන්න පුළුවන් සිදුවුන වැරැද්දට mediaEnetworks සමාව අයදිනව

      Delete
  2. MB ADUGANATA FILM EKA DENA EKA GODAK WADAGATH MACHAN.DIRECT LINK EKENMA ANITH EWATH DENNA.FILM EKAI SUB FILE EKAI PUTTA SUPIRIYATA WADA MACHO...THANKS AHHHAAAAAAAAA

    ReplyDelete
  3. ela ela niyama wadak

    mekata hari
    http://www.imdb.com/title/tt0489018/

    mekata hari
    http://www.imdb.com/title/tt1523267/


    sub denna puluwannam watinawa

    ReplyDelete
    Replies
    1. හොදයි දෙන්න බලන්නම්

      Delete
  4. පහන් තාරකJune 25, 2012 at 12:07 PM

    බොහොම ස්තූතියි සහෝ. මමත් මේක බාගෙන බලනවා.

    ReplyDelete
    Replies
    1. හොදයි දිගටම සයිට් එනට එන්න

      Delete
  5. film eke link eka wada nane

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකේ ලින්ක් එක කොපි කරල ඔයාගෙ ඩවුන්ලෝ මැවේජර් එකට පේස්ට් කරන්න එතකොට හරි

      Delete
  6. film eke link eka wada nane

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකේ ලින්ක් එක කොපි කරල ඔයාගෙ ඩවුන්ලෝ මැවේජර් එකට පේස්ට් කරන්න එතකොට හරි

      Delete
  7. 15kb ඒක බාගත නොහැකිය. 90kb ඒක බාගත හැකිය,නමුත් එකේ ලයින් වැරදි.....

    ReplyDelete
  8. thanx machan Direct Download denawata

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter