-->

Wrong Turn ගැන



                                          


Wrong Turn  චිත්‍රපට කලෙක්ෂන් එකයි මේ දෙන්නෙ.....



                          


Wrong Turn කියන්නෙ බය උපදවීම උපරිමයෙන්ම තියෙන ෆිල්ම් එකක්. බොහෝවිට ඔබ මේ චිත්‍රපටයේ 4 කොටස නරඹන්නට ඇති මොකද ඒක ආවෙ ලගදිනෙ.ඉතිං මේ චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියනව නම් මෙන්න මේකයි කතාව. මේ සිද්ධි සියල්ලම වෙන්නෙ එක්තරා කැලෑබද ප්‍ර‍දේශයක් තුල මේ ප්‍රදේශය හරහා ගමන් කරන බොහෝ අයට එක්තරා ගැටලුවකට මුහුන පාන්න සිදුවෙනව එනම් එක්තරා තැනකදි තමන් ගමන් කරන පාර පැති දෙකකට බෙදී තිබීමයි ඉතිං එක පැත්ත ගියොත් හරි පාර අනෙත් පැත්තෙන් ගියොත් වැරදි පාර. මෙහි මෙම වැරදි පාරෙ ගමන් කරන පුද්ගලයන්ට වෙන ප්‍රශ්න තමා මෙහි පෙන්වන්නෙ.ඇත්තටම කිව්වොත් තම තමන්ගෙ ජීවිත බේරගන්න වෙර දරන මිනිසුන් බව‍ට මෙම ගැටලුවලට මුහුන පාන පුද්ගලයන්ට සිදු වෙනව. පොඩ්ඩක් කිව්වොත් මේ ගැටලුව ගැන මෙන්න මේකයි. මෙම කැලයේ ජීවත් වනවා එක්තරා‍ ජීව කොට්ටශයක්. ඔවුන් මොක්කුද කියල කියන්න තේරෙන්නෙ නැ ඒත් උන් මිනීමස් කන විරූපි මිනිස් හැඩයක් ගත්ත ජීවීන් ටිකක් ඔවුන් තම කිරිබොන දරුවන්ට බොන්න පවා දෙන්නෙ මිනිස් ලේ. ඉතිං මුන්ගෙන් බේරෙන්න හරිම අමාරුයි. මේ කතා සෙට් එකේම තියෙන්නෙ මුන්ගෙ ගැට වලට අහුවෙන අහිංසක මිනිස්සු තම ජීවිත බේරගන්න කරන ගේමක්. මම මේක මෙච්චර කිව්ව කියල කතාවෙ රසය නම් අඩුවෙන්නෙ නෑ මොකද බලන කොට තමයි නියම කතාව තේරෙන්නෙ එහෙනම් පහලින් අරගෙන බලන්න.මේ නවදෙයක් තියෙනව කියන්න මේක බලල යනගමන් පොඩි කමෙන්ට් එකක් දාලයන්න.







1

Wrong Turn

Theatrical release poster
Directed byRob Schmidt
Produced byStan Winston
Brian Gilbert
Erik Feig
Robert Kulzer
Written byAlan B. McElroy
StarringDesmond Harrington
Eliza Dushku
Emmanuelle Chriqui
Jeremy Sisto
Kevin Zegers
CinematographyJohn S. Bartley
Editing byMichael Ross
StudioRegency Enterprises
Constantin Film
Distributed by20th Century Fox
Summit Entertainment
Release date(s)
  • May 30, 2003
Running time84 minutes
CountryUnited States
LanguageEnglish
Budget$12.6 million[1]
Box office

Download Movie

Subtitles
$28,650,575[1]

Torrent එක මෙතනින් ගන්න

Get english subtitles



2

Wrong Turn 2: Dead End

Film poster
Directed byJoe Lynch
Produced byJeff Freilich
Erik Feig
Written byTuri Meyer
Al Septien
Based onCharacters by
Alan McElroy
StarringErica Leerhsen
Texas Battle
Crystal Lowe
Aleksa Palladino
Daniella Alonso
Kimberly Caldwell
Henry Rollins
Music byBear McCreary
CinematographyRobin Loewen
Editing byEd Marx
StudioSummit Entertainment
Constantin Film
Distributed byFox Home Entertainment
Release date(s)
  • October 9, 2007
Running time93 minutes
Country‹See Tfd› Canada
United States
LanguageEnglish
Budget$4 million
Box office

Download Movie

Subtitles
$9 million

Torrent එක මෙතනින් ගන්න

Get english subtitles



3

Wrong Turn 3: Left for Dead

Film poster
Directed byDeclan O'Brien
Produced byJeffrey Beach
Phillip Roth
Written byConnor James Delaney
Based onCharacters by
Alan McElroy
StarringTom Frederic
Janet Montgomery
Tamer Hassan
Music byClaude Foisy
CinematographyLorenzo Senatore
Editing byRaúl Dávalos
StudioSummit Entertainment
Constantin Film
Distributed byFox Home Entertainment
Release date(s)
  • October 20, 2009
Running time92 minutes[1]
Country

Download Movie

Subtitles
United States

Torrent එක මෙතනින් ගන්න

Get english subtitles
4

Wrong Turn 4: Bloody Beginnings

Promotional poster
Directed byDeclan O'Brien
Produced byErik Feig
Robert Kulzer
Written byKharen Salonga
StarringJenny Pudavick
Tenika Davis
Kaitlyn Wong
Terra Vnesa
Music byClaude Foisy
CinematographyMichael Marshall
Editing byStein Myhrstad
StudioSummit Entertainment
Constantin Film
Distributed byTwentieth Century Fox Home Entertainment
Release date(s)
  • October 17, 2011
[1]
Running time91 minutes
CountryUnited States
‹See Tfd› Germany
Language

Download Movie

Subtitles
English

Torrent එක මෙතනින් ගන්න

Get sinhala subtitles

Related Posts

Post a Comment

Subscribe Our Newsletter