-->

Wishmaster ගැන

                                
මේ කියන්න යන්නෙ විශ්මාස්ටර් චිත්‍රපට ගැන.........




                                                                                   












ඔන්න ඉතිං ඔයාල බොහෝ වෙලාවට දන්නෙ නැති චිත්‍ර පටයක් ගැන දෙන්න හිතුව.මේ චිත්‍රපටයෙ නම Wishamaster. නමින්ම ඔයාලට මේ මූවි එක ගැන හිතෙයි මේකෙදි වෙන්නෙ අස්වාභාවික සහ  භයානක හැකියාවල් තියෙන පුද්ගයයෙකු තම භයානක බලය ලෝකය පුරා පැතිරවීමට උත්සහ දැරීමකි. ‍මෙම පුද්ගලයට තිබුන විශේෂ හැකියාවක් තමයි කෙනෙකුගෙ ප්‍රාර්ථනාවක් එවෙලෙහිම ඉෂ්ටකර දීමය.ඒක හුදෙක්ම තම පෞද්ගලික අභිමතාර්තයන් උදෙසා මොහු භාවිතකරයි.මේ කතාව ඉතා දිගු අතීයක්ද වර්තමානයද නියෝජනය කරනු ලබනව.එක වෙන්නෙ මහෙමයි.මොහු තම භයානක හැකියාවන් ප්‍රයේජනයට ගනුලබන්නෙ ලෝකයම පාලනය කිරීමටයි එහෙත් එයට එරෙහිව පුද්ගලයෙකු යම් ගලක් වැනි උපකරණයක් ණිර්මාණය කරනව.මෙමගින් මොහු ඒතුලට ඇදගනු ලබන අතර වසර ගණනාවක් සිරකර ස්ථානයක එම ගල රැදීතිබෙනව.ඉන් පසුව එලබෙන්නෙ වර්තමානයටයි.පුද්ගලයෙකු මෙම පාෂානය දැක විකුණනව එහෙත් එයිනි වෙන්නෙ විශාල අත්වැරැද්දක් .එනම් ඒතුල සිරකර සිටි මෙම දරුනු පුද්ගලය එළියට එනව.මෙතනින් තමා ඉතිං කතාව පටන් ගන්නෙ.‍මෙම චිත්‍රපටයේ කොටස් 5 ක් පමණ නිකුත්වෙලා තියෙනව.ඉතිං එයින් 4 ක් මම දැන් දෙනව ඒව කලෙක්ෂන් එහෙනම් බාගෙනම බලන්නකෝ


Trailer එක පහලින් බලන්න



                                             මෙතනින් Download කරන්න


කමෙන්ටුවකුත් දාගෙනම යන්න.......





















Related Posts

Post a Comment

Subscribe Our Newsletter