-->

Crush II 2013 [ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්]





අපි හැමෝම ආදරේ කරන අයනේද ඒ අතරේ කීදෙනෙක්ට ආදරේ කරලා තියෙනවද කියලා ඇහුවොත් කෙනෙක්ගෙන් නානාප්‍රකාර පිළිතුරු ලැබෙන්නට පුළුවන්. ඒ දේවල් අතරේ ප්‍රථම ආදරේට තියෙන්නෙ වෙනමම ස්ථානයක්. මේ කතාවෙ සිදුවෙන්නෙ ගැහැනු ළමයෙක් පිරිමි ළමයෙක්ට දැකලා ආදරේ කරන්න පටං ගන්නවා ඒත් කොල්ලා ගණන් ගන්නෙ වත් නෑ. ඉතිං ටික ටික කාලය යනකොට කොල්ලට විවිධ කරදර සිදුවෙනවා ඒවා කොල්ලට නම් අමුතුයි ඉතිං මේ හැම දෙයක්ම සිදුකරන්නෙ අර ගෑනු ළමයද නැත්නම් වෙනත් බලවේගයකින්ද කතාව අරගෙනම බලමු.





IMDb : 5.4/10
Size : 700M 
Quality : Bluray



ඉංග්‍රීසි උපසිරැසියත් සමඟම
 
බාගැනීම්:











Related Posts

Post a Comment

Subscribe Our Newsletter