-->

9 [ sinhala subtitles ]

7 comments
                                

             9  සිංහල උපසිරැසි සමගින් ............................








Genre: Action| Animation| Adventure
Format: FLV & AVI
Siz: 320 & 700 MB
Rating: 7.0/10
Director: Shane Acker


පෘථිවි මිනිසා තාක්ෂණයේ ඉදිරියටම ගිය අවස්ථාවක්. නවීනතම රොබෝ තාක්ෂණ යුගයක වෙසෙන මොවුන් මහ අමුතු රොබෝවරුන් නිපදවයි. අප රොබෝ තාක්ෂණයෙ දන්නෙ විද්‍යුත් ශක්තියෙන් පණ පොවන උපකරණ ගැනයි. එහෙත් මිනිසා ඊට ඉහලින් ගිය තාක්ෂණයක් සොයා ගනියි. එනම් මිනිස් ආත්මයි ‍රොබෝව තුලට යැවීමයි. මිනිසා මියයන අතරම රොබෝව පණ ගැන්වෙ. ඉන්පසුව සිදුවන්නෙ රොබෝවරුන් විසින් පෘථිවිය අල්ලා ගැනීමයි. එය සාර්ථක විය. රොබෝවරුන් පෘථිවිය අල්ලා ගත්හ. එහෙත් විද්‍යාඥයන් විසින් තවත් විශේෂ දෙයක් කරතිබුනි. එනම් කුඩා අහිංසක මිනිසාට හිතකර රොබෝවරුන් නිපද වීමයි ඔවුන්ගේ නම් වූයේ අංක වල නම්ය. මෙයින් වඩාත් කැපී පෙනෙන්නෙ 9 රොබෝයි. එහෙනම් ඔහුගේ වික්‍රමයන් ච්‍ත්‍රපටය නරඹා රසවිදින්න . තවත් විශේෂ දෙයක්. අප ඔබේ අදහස් ලබාදීම ඉතාමත් උවමනාවෙන් අපේක්ෂ කරනව. ඒක නිසා කොමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා




               Movie Trailer





හෝ

පැහැදිලි ව බලන්න ඕන නම් ටොරන්ට් එකයි සිංහල සබ් එකයි 
මෙතනින් ගන්න



| මෙහි සබ් හෝ චිත්‍රපටය බාගන්න අපහසු නම් කමේනට් එකක් දාන්න. තව ඔබ‍ට උපසිරැසි අවශ්‍ය චිත්‍රපටයක් ඇත් නම් IMDB ලින්ක් එක කමෙන්ට් බොක්ස් එකේ දාල යන මෙන් කරුණාවෙන් ඉල්ල සිටිනව |

Related Posts

7 comments

  1. Arctic Blast (2010)
    Day of the Dead (2008)

    දිපන්කෝ බන් මේක නම් වෙන සයිට් එකකත් තිබ්ලා බැලුවා.
    කවුරුත් නොදෙන හැංගිලා තියන පට්ට ෆිල්ම් විතරක් දාන්න බලන්න.War of the dead වගේ.

    ReplyDelete
    Replies
    1. හරි ඒක දෙන්නම්

      Delete
    2. මේක ඩිරෙක්ට් ලයින් එකෙන් නම් දෙන්න වෙන්නෙ නෑ. ඒත් ඉල්ලීමට සලකන්නම්

      Delete
  2. Sub file eka expire wela mchn..,

    ReplyDelete
  3. https://docs.google.com/file/d/0B4SiihYX0YzkWG5wQjRoeDVEVFU/edit?pli=1


    උඩතියෙන ලින්ක් එකෙන් බාගන්න

    ReplyDelete
  4. එල...! නියමයි....මේ වැඩෙ ගොඩක් අගය කරනවා....

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter